
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-28
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 28 වන සෙනසුරාදා
ඉර උදාව -
පෙරවරු 06.07 ට
ඉර බැසීම - පස්වරු 17.52 ට
රාහු කාලය
දිවා 09.07 සිට
10.36 දක්වා
රාත්‍රී 21.07
සිට 22.36 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
නව තනතුරු ලැබීමට හේතු වේ. ප්‍රසිද්ධියට පත්වන
දිනයකි. ආගම දහමට වැඩි නැඹුරු වීමක් දක්වයි. පවුල් ජීවිතය යහපත් වන අතර
අවිවාහකයන්ට ප්‍රේම සබඳතා ඇති වේ. හදිසි තීරණවලින් පාඩු සිදුවිය හැකි බැවින්
සැලකිලිමත් වන්න. වියදම් පස වැඩිවන අතර අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරන්න. පියාට
තරමක් අපල ඇති කරයි. සෙම් රෝග ඇතිවිය හැකිය. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත්ය.
මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
වෘෂභ
වියදම් වැඩි වේ. ආදායම් තත්ත්වය පහළ යයි. සතුරු කරදර
ඇති වීමට හැකි බැවින් කල්පනාකාරී වන්න. ගේ දොර, ඉඩකඩම්
සම්බන්ධයෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ. චිත්ත පීඩා ඇතිවිය හැකිය. හිංසාවලට
ලක්වීම හෝ ශරීරයේ තුවාල සිදුවිය හැකිය. ආගමික වතාවත්වල යෙදීමෙන් මෙම තත්ත්වයන්ගෙන්
මිදිය හැකිය. අසුබ ආරංචියක් අසන්නට ලැබෙයි. අවිවේකී දිනයකි. ප්‍රේම සබඳතාවල දී
කල්පනාකාරී වන්න. ධාන්‍යාහාර හෝ තෙල් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
ආදායම් ඉහළ යයි. අලංකරණ කටයුතු කෙරෙහි සිත යොමු වේ.
ඒ සඳහා වැඩි කාලයක් යොමු කරයි. නව බලාපොරොත්තු ඇති වේ. නීතිමය ගැටලු ඇති වීමට ඉඩ
සැලසේ. තම මතයන් තහවුරු කිරීමට සැම විටම උත්සාහ ගනු ලබයි. ආදරවන්තයන්ට එතරම් යහපත්
නොවේ. අන් අයගේ සහය අපේක්ෂා නොකරයි. පිය පස මාමා කෙනෙකු සම්බන්ධයෙන් වෙහෙසීමට සිදු
වේ. බඩේ අමාරු ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුය. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න.
කටක
උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන දිනයකි. තැන්පත් ධනය
වර්ධනයට හේතු වේ. ආර්ථික තත්ත්වය යහපත් වේ. අන්‍යයන් අතර කැපී පෙනෙන චරිතයකි.
පොදුජන කටයුතුවලට වැඩි කාලයක් යොමු කරයි. වෙළදාම් කටයුතුවල යෙදී සිටින්නන්ට
වාසිදායක වේ. විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට පුළුවන. අධ්‍යාපන කටයුතුවලට යහපත්ය.
දණහිස් ආබාධ ඇති විය හැකිය. ගමන් බිමන්වල දී ප්‍රවේශම් වන්න තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
තරග විභාගවලින් ජය අත් වේ. යහපත් ධාර්මික පුද්ගලයන්
ඇසුරට පත් වේ. ලෞකික දිවියට වඩා ලෝකෝත්තර දිවියට සම්බන්ධ කටයුතුවලට ප්‍රමුඛත්වයක්
ලැබෙයි. නීතිමය ගැටලුවලින් ජය අත් වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සිත යොමු වේ. පියා
සම්බන්ධව වැඩි සැලකිල්ලක් දක්වයි. නව දැනුම සොයා යයි. ආගමික සිද්ධස්ථානවල වැඩි
කාලයක් ගත් කරයි. උදරාබාධ ආදියෙන් ප්‍රවේසම්වන්න වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ
පළඳින්න. ජය වර්ණය - රතු,
ජය අංක - 01
කන්‍යා
සිතේ සතුට අඩු වේ. ශෝක ජනක පුවත් අසන්නට ලැබේ. පවුල්
දිවියේ යම් යම් ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ධන හානි ඇති වේ.
අධ්‍යාපනය කටයුතුවලට එතරම් යහපත් නොවේ. පිය පාර්ශ්වය සම්බන්ධ අමතර වියදමක් දැරීමට
වනු ඇත. රහස් ප්‍රදේශ, මුත්‍රාශය සම්බන්ධ
රෝග ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. ආගමික කටයුතුවල නිරත
වීම සුබදායකය. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය
වර්ණය - කොළ, ජය
අංකය - 05
තුලා
විවාහ ජීවිතයේ ගැටලු ඇති වීමට පිළිවන. නීතිමය ප්‍රශ්නවලට
මුහුණ දීමට වේ. මිතුරු සබඳතා බිඳ වැටෙයි. වියදම් අධික දිනයකි. වාද විවාද
ගිවිසුම්වල දී කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වෙළඳාම් කටයුතුවලින් පාඩු වේ. හදිසි
තීරණවලට යොමු නොවන්න. පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. තුනටිය ආබාධ ඇතිවිය
හැකිය. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක දිනයකි ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
ඔබෙන් ලබාගත් පරණ ණය මුදලක් ආපසු ලැබෙයි. රැකියාවේ
දියුණුවක් ඇති වේ. රෝගාතුර වූවන්ට සහනයක් ලැබෙයි. පවුල් ජීවිතය ප්‍රීතිමත් වේ.
අවිවාහකයන්ට මංගල යෝජනා උදා වේ. කෙටි ගමන් බිමන් යෙදේ. අයුතු චෝදනාවලට ලක්විය හැකි
බැවින් ප්‍රවේශම් විය යුතුය. උපස්ථායක කටයුතුවලට යොමුවන අතර තරමක් කාර්ය බහුල
දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී දූ දරුවන්ට කල්පනා ශක්තිය වැඩි කරයි. කෝවිලකට හෝ
පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
විනෝදකාමී දිනයකි. නව නිර්මාණකරණයට සිත යොමු කරයි.
උසස් අධ්‍යාපනයේ නියුතු අයට විදේශ ශිෂ්‍යත්ව හිමි වීමට පුළුවන. රාජ්‍ය අනුග්‍රහය
ලැබෙයි. විරුද්ධ ලිංගික සබඳතා කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. ගර්භණී මාතාවන්ට
යහපත් නොවන අතර ප්‍රවේසම්වන්න. දූ දරුවන් පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ.
ක්‍රීඩා,
කලා කටයුතු ආදියෙහි යෙදෙන අයට අද දිනය සුබ දිනයක් වනු ඇත. අලුයම අවදිව කිසිවක්
පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
නිවාස, ඉඩකඩම්
ආරවුල් ඇති වේ. ගෘහ ජීවිතයේ ගැටුම් ඇතිවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න.
පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වේ. මවුපස ඥාතියකු සම්බන්ධව අසුබ ආරංචියක් ලැබෙයි.
දරුවන් සම්බන්ධව අමතර මුදලක් වැය වේ. නඩුහබවලට පැටලීමට ඉඩකඩ ඇති බැවින්
කල්පනාකාරීවන්න සිතේ සතුට අඩුවන අතර ජලයෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉගෙනීමේ
කටයුතුවලට බාධා ඇති වේ වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 08
කුම්භ
අවිවේකී දිනයකි. ගිවිසුම් ආදියට අත්සන් තැබීමේ දී
පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න . අසල්වාසීන් සමඟ ගැටුම්,
ආරවුල් ඇතිකර ගනී. නුවණ වෙහෙසා කරන වැඩ කටයුතුවල දී ප්‍රවේශම්
විය යුතුය. මව සම්බන්ධයෙන් වෙහෙසී කටයුතු කිරීමට වේ. ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ
ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබදායක වේ
බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
ආදායම් මාර්ග සරු වේ. තැන්පත් ධනය වර්ධනය වේ.
රැකියාවේ නව දියුණුවක් ඇති විය හැකිය. පවුලේ සමඟිය ඇති වේ. දූ දරුවන් සම්බන්ධ සුභ
ආරංචි අසන්නට ලැබෙන දිනයකි. නිලතල ලාභ ඇතිවන දිනයකි. මවුපස උරුමයන් ලැබෙන දිනයකි.
බාධක,
කම්කටොලුවලට මුහුණ දීමේ හැකියාව ලැබෙයි. ප්‍රණීත ආහාර රස විඳීමට
ලැබෙයි. උගුර, කන ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැකි බැවින්
කල්පනාකාරී වන්න කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: