
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-29
අද දවස ඔබට
2020 නොවැම්බර් මස 29 වන ඉරිදා
ඉර උදාව - පෙරවරු 06.07 ට
ඉර බැසීම -
පස්වරු 17.52 ට
රාහු කාලය
දිවා 16.37 ට
සිට 18.06 දක්වා
රාත්‍රී 04.37
සිට 06.06 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
පවුලේ සාමය සතුට රැඳෙනු ඇත. නිවසේ වැඩකටයුතුවල දී
වෙනදා නොමැති කාර්යක්ෂම බවක් ඔබ අතින් පෙන්නුම් කරයි. කලබලකාරී බව නිසා බඩුබාහිර
ආදියට ද හානි කරවිය හැකිය. හවුල් ව්‍යාපාර කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය
සුබදායකයි. සබඳතා ද වර්ධනය වනු ඇත. අවිවාහක අයට යහපත් මංගල යෝජනා ද ඉදිරිපත් වනු
ඇත. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම්වන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09, සතෙක් නිදහස් කිරීමට ආධාර
කරන්න.
වෘෂභ
සමාජ සේවා කටයුතුවල නිරත වන අයට සුබ දිනයකි. සහෝදර
සබඳතා සඳහා සුබදායක දිනයක් වේ. කය වෙහෙසා කරන කටයුතුවලින් වැඩි ලාභ අත්පත් කරවනු
ඇත. මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායකය. නිර්මාණකරණයේ යෙදෙන අයට යහපත් නිර්මාණ
තුළින් ලාභ උපදවිය හැකිය. යුග දිවිය සබඳතාවල සාමය සතුට රැඳෙනු ඇත. උරහිස් ආබාධ
ආදිය ඇති කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ගණ දෙවිඳුට පුද පූජා හා
සුවඳ දුම් දෙන්න.
මිථුන
පිය පාර්ශවයේ කටයුත්තක් වෙනුවෙන් ගමන් බිමන්
කිහිපයක් යෙදෙනු ඇත. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම්
වන්න. වටිනා බඩුබාහිර ආදියට සොර සතුරන්ගෙන් බාධා ඇති විය හැකිය. පවුල් සබඳතාවල දී
සතුට ප්‍රීතිය ඇති කරයි. ආදර සබඳතාවලට සුබදායක දිනයක් නොවේ. රසවත් ආහාරපාන පිළියෙල
වේ. හදිසි අනතුරුවලින් ප්‍රවේසම්වන්න. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි උදේ ධාන්‍ය
වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
අද දිනය කලබලකාරී බවකින් යුතු දිනයක් බව පෙනෙයි.
ගමන් බිමන් කිහිපයක් නිසා මානසික විවේකය ද අඩු කරවිය හැකිය. නිවසේ අමුත්තන් කිහිප
දෙනෙකු සඳහා රසවත් ආහාර පිළියෙල වනු ඇත. මවු පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනයේ
සුබදායකය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මනා කල්පනා ශක්තියක් ඇති කරවන
දිනයකි. ප්‍රේම සබඳතා සඳහා සුබදායකය. මැසි මදුරු උවදුරු ආදියෙන් ප්‍රවේශම් විය යුතු
දිනයකි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට
ආහාර දිය යුතුය.
සිංහ
යුග දිවි සබඳතාවල දී තම ආධිපත්‍යය පැතිරවීමට යෑම
සුබදායක නැත. ආරවුල්වලට මුල් වීමට පුළුවන. මවු පස මාමා කෙනෙකුගේ හදිසි හමුවක්
පෙන්නුම් කළ හැකි දිනයකි. නිවසේ අලංකරණ කටයුතු සඳහා කාලය ශ්‍රමය වැය කරයි. මවුපස
ලැබීම් සඳහා අද දිනය සුබදායකය. ගමන් බිමන් අධික කරවයි. විදේශ ගතවීම් අපේක්ෂාවෙන්
සිටී අයගේ බලාපොරොත්තු ඉටු කරගත හැකිය.
හෘදයාබාධ අවදානමක් ඇති දිනයකි. ජය වර්ණය - රතු, ජය අංක - 01, එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න.
කන්‍යා
යහපත් මිතුරු සබඳතා අද දිනයේ වර්ධනය කරවයි. හවුල් ව්‍යාපාර
ආදියට ද සුබදායක දිනයකි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ කටයුතුවල දී අලස බවක් මතු කරවිය
හැකිය. සමාජ සේවා කටයුතු කිහිපයක් ඔබ අතින් වන දිනයකි. ජලය ආශ්‍රිත කටයුතුවලින්
පීඩාකාරී තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. නිවසට බඩුමුට්ටු
කිහිපයක් අලුතින් මිල දී ගනියි. තෙල් සහිත ආහාරවලින් ප්‍රවේසම් වන්න. ජය වර්ණය -
කොළ, ජය අංකය -05, ආගමික සිද්ධස්ථානයකට හකුරු
පරිත්‍යාග කරන්න.
තුලා
ඔබගේ උගත්කමට අද දිනයේ වැඩි වටිනාකමක් ලැබෙනු ඇත. ඒ
සඳහා ඔබට වැඩි පිරිසකගේ ප්‍රශංසාව ද හිමි වේ. තැන්පත් ධනය සඳහා අද දිනය සුබදායක
නැත. අක්ෂි ආබාධ ආදිය මතු කරවිය හැකිය. පවුලේ ඥාතීන් අතර සමඟිතාව මතු කරවනු ඇත.
නිවසේ කටයුතුවල දී ගුප්ත බවක් ඇති කරවනු ඇත. සහෝදර සබඳතාවල දී ආවේගශීලී තත්ත්වයේ
ගැටලු මතු කරයි. හෘදයාබාධ සම්බන්ධව අවදානමක් ඇති නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය -
නිල්, ජය අංකය - 06, ගලා යන ජලයට බුලත් දමන්න.
වෘශ්චික
නිර්මාණකරණයේ යෙදෙන අයට අද දිනය සුබදායකය. කාලත්‍ර
පාර්ශ්වයට ද හදිසි අනතුරු ආදිය ඇතිවීමේ අවධානමක් පවතී. පවුලේ සබඳතාවල දී ආවේගශීලී
බව ඥාතීන් අතර අප්‍රසාදයට ලක්විය හැකිය. මිතුරකු සමඟ සබඳතා වර්ධනය වේ. අක්ෂි ආබාධ
ආදිය අද දිනයේ ඔබ පීඩාවට පත් කරවයි. ව්‍යාපාරවලින් වැඩි ලාභ ලැබිය හැකි දිනයකි.
හදිසි මිතුරු හමුවක් පෙන්නුම් කරයි. ජය වර්ණය - රතු, ජය අංකය -09, මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න.
ධනු
ගමන් කිහිපයක් නිසා ඔබ වෙහෙසට පත් කරවනු ඇත. පිය
පාර්ශවයේ ලැබීම්වලට හානිකර තත්ත්වයක් පෙන්නුම් කරයි. ලොතරැයි වාසනාව ආදිය උරගා
බැලීමට අද දිනය සුබදායකය. යහපත් මිතුරු සබඳතාවලට සුබදායක දිනයක් වේ.
අසල්වැසියෙකුගේ කටයුත්තක් වෙනුවෙන් ඔබ යම් මූල්‍යමය උපකාරයක් කරනු ඇත. නිවසේ රසවත්
ආහාර පිළියෙල වන දිනයකි. අමුත්තන් කිහිප දෙනෙකු ද පැමිණෙනු ඇත. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, වැඳුම් පිදුම් කරන ස්ථානයේ
රිදී යමක් තබන්න.
මකර
අධ්‍යාපන කටයුතුවල නිරත අයගේ පාඩම් කිරීමේ ශක්තිය
වර්ධනය කරයි. කාලත්‍ර පාර්ශවයේ අනු දැනුමකින් තොරව ඔබ අතින් කාර්යයන් කිහිපයක්
සිදුවනු ඇත. ඥාතීන් අතර ඔබ ගෞරවනීය වේ. වැඩිහිටි ඥාතියකුගේ කටයුත්තක් වෙනුවෙන්
වෛද්‍ය ප්‍රතිකාර කරන ආයතනයකට යෑමට සිදුවනු ඇත. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන්
සිටීමට වන දිනයකි. දණහිස් ආබාධවලින් ප්‍රවේසම් වන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය -08, කළු තල පරිත්‍යාග කරන්න.
කුම්භ
තම මතය ඉස්මතු වී ජයග්‍රහණ කිහිපයක් අත්කර දෙනු ඇත.
ධන ලාභවලට හේතුවන දිනයකි. ලොතරැයි වාසනාව ආදිය උරගා බැලීමට සුදුසු දිනයක් වනු ඇත.
ව්‍යාපාර කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරයි. ආගමික කටයුත්තක් වෙනුවෙන් වැඩි
කාලයක් යොමු කරනු ඇත. අලංකරණය වෙනුවෙන් කාර්යයන් කිහිපයක් යෙදිය හැකිය. කෘමි සතුන්
නිසා අසුබදායී තත්ත්වයක් මතුවිය හැකිය. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06, දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
මීන
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සුබදායක දිනයක්
නොවේ. විනෝද ජනක ක්‍රීඩා ආදියේ දී බලාපොරොත්තු ජයග්‍රහණ අත් කරයි. ආදර සබඳතාවලට
බාධා පැමිණේ. රූපලාවණ්‍ය නිමි ඇඳුම් පිළිබඳ ව්‍යාපාරවලින් ලාභ ඇති කරයි. රජයේ
දඬුවම්වලට ලක් විය හැකි නිසා රිය පැද පැදවීම් ආදියේ දී කල්පනාකාරී වන්න. මවු
පාර්ශවයේ අසනීපයක් වෙනුවෙන් ප්‍රතිකාර කරන ස්ථානයකට ගමන් පෙන්නුම් කරයි. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, ගුණවත් කාන්තාවකට රිදී වළලු
දෙකක් පරිත්‍යාග කරන්න.
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: