Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-30

Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 November | 2020-11-30

අද දවස ඔබට

2020 නොවැම්බර් මස 30 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 06.08
ඉර බැසීම - පස්වරු 17.53
රාහු කාලය
දිවා 07.38 සිට 09.07 දක්වා
රාත්‍රී 19.38 සිට 21.07 දක්වා
සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව පිළිබඳ සිතා කටයුතු කරයි. ශරීර ශක්තිය අතින් ඉතා යහපත් වේ. නව මිත්‍ර සබඳතා ඇති වේ. එමෙන්ම ණය ගනුදෙනුවල දී තරමක් දුරට කල්පනාකාරී ලෙස කටයුතු කිරීම වැදගත් වේ. ගංගා ඇළදොළවලින් දිය නෑමේ දී ප්‍රවේසම්කාරී වීම වැදගත්ය. විනෝද තරග ක්‍රීඩා කටයුතුවලට ඉතා යහපත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ. නව ආදායම් මාර්ග සැලසේ. දණහිස් ආබාධ ඇති කරයි. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09
වෘෂභ
පපුවේ සෙම, ඇදුම ආදී අසනීප සෑදීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේසම්වන්න. ඉඩකඩම්වලින් ආදායම් ලැබිය හැකිය. පාද ආශ්‍රිත ආබාධ, මුත්‍රා අමාරු ඇති වීමට හේතු වේ. උසස් අධ්‍යාපනය සඳහා විදේශගතවීමට ඉතා යහපත්ය. නව මිතුරු සබඳතා ඇති වේ. උසස් බලවත් අයගෙන් ආධාර උපකාර ලැබීමට හේතුයි. මිනිරන්, මැණික් වැනි පොළොව සම්බන්ධ කටයුතුවලින් වාසි අත් වේ. විනෝද ක්‍රීඩා ආදියෙන් ජය ලැබිය හැකිය. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05
මිථුන
සමාජ සේවා කටයුතුවල නිරත පුද්ගලයන්ට ඉතා යහපත්ය. තම හැකියාවන් සමාජයේ යහපත පිණිස ආයෝජනය කරයි. ගේ දොර අලංකරණය සඳහා වියදම් කිරීමට වේ. ඥාති සම්බන්ධතාවලට යහපත්ය. ප්‍රසිද්ධත්වයට පත් වේ. අන්‍යයන්ට උදවු උපකාර කිරීමට සිත පෙළඹේ. පෙනහලුවල හෝ පපුවේ අමාරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ ප්‍රවේසම්කාරී වන්න. අධ්‍යාපන කටයුතු සඳහා සුබදායක දිනයකි. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  බණ පොතක් පූජා කරන්න.
කටක
නිතර අදහස් සිතුවිලි වෙනස් වන ගතියක් ඇති වේ. සිතේ නොසන්සුන්භාවයක් හට ගනී. දේපළ ඉඩකඩම් ලැබීමේ හිමිකමක් පවතී. සමීපතමයකුට උදව් උපකාර කිරීමට වේ. අලුත් සමාජයීය හමුවීමක් ලැබෙයි. නව මිත්‍ර සබඳතා ගොඩනැගේ. ව්‍යාපාර කටයුතු කරන්නන්ට ඉතා යහපත්ය. මුඛය ආශ්‍රිත රෝග හෝ දන්තාබාධ ඇති වීමේ ඉඩකඩ පවතී. අන්‍යයන්ගේ ආරවුල්වලට මැදිහත්වීමට වේ. කල්පනාකාරී වන්න ගණ දෙවිඳුට පුද පූජා හා සුවඳ දුම් දෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ 
යුගදිවි සබඳතා යහපත් අන්දමට පවත්වාගෙන යෑමට හැකිය. සමඟිය සමාදානය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. සහකරු සහකාරිය සමඟ සුහදත්වය වර්ධනය වේ. මවු පාර්ශ්වයේ ඥාතීන් සමඟ උත්සව අවස්ථාවක් සංවිධානය වේ. මුඛය ආශ්‍රිත ආබාධ, දත්වල අමාරු ගතියක් ඇති වේ. හදිසි ගමන් බිමන් යෙදේ. රැකියා කරන ස්ථානවල දී වංචාකාරී දේ විය හැකිය. කල්පනාකාරීවන්න. වියළි ආහාර හා තෙල් දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01
කන්‍යා
අද දිනයේ ආර්ථික වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කළත් ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු විය හැකිය. මුත්‍රා දෝෂ, ලේ දුෂ්‍යාබාධ, පිත්තාධික පීඩා, වෛරස් රෝග, උගුරේ අමාරු, සෙම් ගෙඩි සෑදීමට ඉඩ පවතී. සාමාන්‍ය පරිදි යුගදිවි කටයුතු පවත්වා ගෙන යයි. පිය පාර්ශ්වයේ ඥාතියකු සම්බන්ධයෙන් සුභදායී ආරංචියක් ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබ නැත. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ලැබෙයි. උදේ ධාන්‍ය වර්ග පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05
තුලා
ඔබ අද දිනයේ මහජනයා අතර කතාබහට ලක් වේ. ප්‍රසිද්ධියට පත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ අතිරේක වාසි ගෙන දෙයි. අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබයි. ආගම දහම කෙරෙහි සිත් ගෙන දෙයි. සාමාන්‍යයෙන් දියුණුවට ඉතා සුබදායකයි. බොහෝ දෙනා සමඟ සමඟියෙන් සහයෝගයෙන් තම කටයුතු කිරීමට හැකි වේ. පියාට තරමක අපල පීඩා ගෙන දීමට ඉඩ තිබේ. අලුයම අවදිව කිසිවක් පානය නොකර සූර්යා දෙසට ජලය ඉසින්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06
වෘශ්චික
ශරීරයේ ලේ දෝෂ වීමෙන් සෑදෙන අසනීප හා සමේ රෝග සෑදේ. තමන්ගේ බලය පෙන්වීමට නොයන්න. අන්‍යයන්ගෙන් ප්‍රවේශම් වී තම කටයුතු කිරීමට උත්සාහ ගන්න. එවිට අද දිනයේ සතුරන් නොමැත. ආර්ථිකය ජයගෙන ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබේ. සහෝදරියන් සමඟ තිබූ අසමඟිකම් අඩුවී සහෝදර සබඳතා පවත්වා ගනී. යුග දිවිය සතුටින් ගෙවයි. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය - 09
ධනු
යම් යම් කරදර බාධා අඩු වී පෙර පැවති තත්ත්වයට වඩා කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කර ගනී. අධ්‍යාපන කටයුතුවල යම් සාර්ථකත්වයක් ලැබෙන නමුත් බාධා අවහිරතාවන්වට ඉඩ නැත්තේ ද නොවේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. වේගවත්ව ඉදිරියට යන ගතියක් ඇති බැවින් මූලිකයෙක් ලෙස කටයුතු කළ හැකිය. පවුලේ ඥාතීන් පිරිසකගේ ප්‍රසංසාවට හේතු වේ. උදරාබාධ ආදිය ඇති විය හැකිය. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03
මකර
හදිසි ධන ලාභ පෙන්නුම් කරයි. විදේශ සහ රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට ඉතා සුබයි. මෙම කාලය තුළ දී වැරදි තීරණ ගත හැකි නිසා තම මතයට කටයුතු කිරීම නොකළ යුතු වේ. අන්‍යයන්ගේ අදහස් පිළිබඳ විමසා තීන්දු තීරණ ගැනීමට වගබලා ගත යුතුය. නිවෙස් අලංකරණ කටයුතු සඳහා වැඩි කාලයක් කැප කරයි. වාත රෝග, හෘද රෝගවලින් පෙළෙන අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය එළඟිතෙල් හා රතු ඇඳුම් දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08
කුම්භ
හදිසි කෙටි ගමන් ඇති වේ. සතුරන් ද ඇති කරවා නඩු හබවලට පැටලීමට විය හැකි බැවින් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩා ප්‍රවේසම්කාරී වන්න. විදේශ ගමන් බිමන්වල යෙදීමට සුබයි. නව රැකියා අවස්ථා ද හිමිවනු ඇත. ප්‍රේම සබඳතා ඇති විය හැකිය. මිතුරන් සමඟ ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. රසවත් ආහාරපාන පිළියෙල වේ. තෙල් සහිත ආහාර ආදියෙන් ප්‍රවේශම් වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන
සමාජ කටයුතුවලින් හා මිත්‍රයන්ගෙන් ඉතා හොඳ ප්‍රශංසාවක් ලැබීමට හේතු වේ. අද දිනයේ දී පහසුවෙන් නව මිත්‍රයන් හඳුනා ගැනීමට සහ මිත්‍ර සබඳතා පවත්වාගෙන යෑමේ හැකියාවක් පවතී. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ආගම ධර්මය වැනි විෂයයන් ඉගැන්වීම සහ කටයුතු කිරීමට ඉතා යහපත් වේ. හිසේ ආබාධ සෑදීමට ඉඩ කඩ ඇත. පරිහරණයේ දී ප්‍රවේසම් විය යුතු වේ. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අඩු වේ. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03




















































-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
 

No comments:

Powered by Blogger.