
Lagna Palapala|අද දිනට පලාපල|Lagna Palapala 2020 December | 2020-12-12
අද දවස ඔබට
2020 දෙසැම්බර් මස 12 වන සෙනසුරාදා
ඉර උදාව - පෙරවරු 06.14 ට
ඉර බැසීම - පස්වරු 17.57 ට
රාහු කාලය
දිවා 09.14 සිට 10.43 දක්වා
රාත්‍රී 21.14 සිට 22.43 දක්වා
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර
මේෂ
තමාගේ
හිතවත් මිතුරන් කිහිප දෙනෙකු අමනාප විය හැකි නිසා අද දිනයේ කල්පනාකාරීවන්න. පවුලේ
කටයුත්තක් වෙනුවෙන් වැඩි වෙහෙසක් ඇති කරවන දිනයකි. උදරාබාධ ආදියෙන් ප්‍රවේශම්
වන්න. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් අද දිනයේ ඔබට ප්‍රශංසා හිමිවනු ඇත. උසස්
සිතුවිලි ඇති කරවන දිනයකි. නිර්මාණකරණයට සුභ දිනයකි. ආගමික භක්තිය වැඩි කරවන කටයුතු
කිහිපයකටම මැදිහත් වීමට සිදු වේ. වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ජය වර්ණය -
රතු, ජය අංකය - 09
වෘෂභ
සහෝදරයකුගේ
කාර්යයක් වෙනුවෙන් ඔබගෙන් උපදෙස් හා අනුශාසනා ලබා ගනියි. වෙහෙසකර ගමන් බිමන්
කිහිපයක් නිසා තම ධනය හානි තත්ත්වයක් පෙන්වයි. උදරයේ අසනීප ආදියෙන් ඔබ පීඩාකාරී
විය හැකිය. දූ දරුවන්ගේ කටයුතුවලින් වැඩි වෙහෙසක් ඇති කරවයි. දරු සම්පත්
බලාපොරොත්තු වන අයට ද සුබ දිනයක් නොවේ. නිවසේ බඩු බාහිරාදිය ප්‍රවේසමෙන් පරිහරණය
කළ යුතුය. කැඩීම්,
බිඳීම්වල අවදානමක් ඇත. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න.
ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන
අලංකාරය
පිණිස හේතු වන දේ කිහිපයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් කරයි. ආහාරපාන ආදිය නිසා
ශරීර සෞඛ්‍ය ගැටලු ඇති කරවිය හැකිය. දුර ගමන් කිහිපයක් වෙනුවෙන් සැලසුම් සකස්
කෙරේ. යුග දිවියේ සාමය සතුට රැඳෙන දිනයකි. දණහිස් ආබාධ ආදිය මතු කරවිය හැකිය. ඉතා
සතුටෙන් කාලය ගත කිරීමට හැකි වන දිනයකි. උසස් උගත් අය ඇසුරට පත්වන දිනයකි. ආදායම්
තත්ත්වය යහපත් කරවයි. තිර 5 ක පහනක් තබා ලක්ෂ්මීට පූජා කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
කටක
පිය
පාර්ශවයේ ඥාතියකුට අසුබදායක දිනයකි. රජයේ දඬුවම් ආදියෙන් අද දිනයේ ඔබට පීඩා ගෙනදිය
හැකිය. දණහිස් ආබාධ ආදිය මතු කරවයි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් බලාපොරොත්තු වාසි
අත් නොකරයි. පවුලේ අයකුගේ අවශ්‍යතාවක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. තැන්පත්
ධනය පිළිබඳ සුබ දිනයක් නොවේ. රැකියා ස්ථානයේ අවශ්‍යතාවක් සඳහා වැඩි වෙහෙසක් දැරීමට
විය හැකිය. කළු තල පරිත්‍යාග කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ
ප්‍රතිශක්තිකරණය
අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. සුදු කටයුතු, ක්‍රීඩා වැනි
තරගකාරී කටයුතුවලින් අද දිනයේ ලාභ ප්‍රයෝජන ලැබිය නොහැකිය. අක්ෂි ආබාධ නිසා අද ඔබට
පීඩාවට පත්විය හැකිය. නුසුදුසු ආහාර අනුභවය නිසා රෝගී තත්ත්වයන් ඇති කරවිය හැකිය.
කල්පනාකාරීවන්න. නිවසේ කටයුතු කිහිපයක් වෙනුවෙන් යම් මුදලක් වැය කිරීමට වේ. යම්
අතමාරුවක් සිදු කර ගැනීමට ද කටයුතු යෙදිය හැකිය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර
දිය යුතුය. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා
පිය
පාර්ශ්වයේ කටයුත්තක් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට වේ. හෘදය ආශ්‍රිත හදිසි අසනීප
තත්ත්වයන් මතු කරවිය හැකි නිසා කල්පනාකාරී වන්න. තෙල් සහිත ආහාර නිසා අද දිනයේ ඔබට
පීඩාකාරී තත්ත්වයන් ගෙන දිය හැකිය. දෙගිඩියාවෙන් කරන වැඩ නිසා අලාභ හානි ඇති
කරවයි. පවුලේ ඥාතියෙකුට අපලකාරි තත්ත්වයක් පෙන්නුම් කරයි. යුග දිවියේ සතුට ඈත්
කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට වැඩි වාසි ගෙනදෙන දිනයකි. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05
තුලා
බැංකු
කටයුතු ආදියෙන් බලාපොරොත්තු ලාභ අත් නොකරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද එතරම්
යහපත් නොවේ. ඒ වෙනුවෙන් වැය කිහිපයක් ද වනු ඇත. මානසික පීඩනය අධික වන දිනයක් නිසා
ආරම්භයේ සිටම සංයමයෙන් සිටීමට කල්පනාකාරී වන්න. අද දිනය වියදම් පාර්ශවය අධික කරවන
දිනයකි. ගින්දර,
වෙඩි බෙහෙත් ආදිය කටයුතුවලින් අද දිනය ඔබට අනතුරු ඇති කරවයි.
කල්පනාකාරී වන්න. කැකුළු සහල්වලින් තැනූ කිරිබත් දන් දෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
වෘශ්චික
අධ්‍යාපන
කටයුතුවල දී මතක ශක්තිය ගිලිහී යන දිනයකි. උදරය සම්බන්ධ අසනීප තත්ත්වයන් මතු කරවිය
හැකිය. සිත් තැවුල් ආදියෙන් අද දිනයේ ඔබ වෙහෙසට පත් කරවයි. තැන්පත් ධනය සඳහා
සුබදායක දිනයක් නොවේ. සහෝදරයකුගේ කාර්යයක් සඳහා කායික, මානසික ශ්‍රමය වැය
කිරීමට කටයුතු යෙදේ. මවු පාර්ශවයේ ඥාතියකුගේ අසනීපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට
වැඩි කාලයක්, ශ්‍රමයක් කැප කරයි. වියළි ආහාර හා තෙල්
දුප්පතෙකුට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු
තම
සේවක කාරක ආදීන් අවංකවම තම සේවය ඉටු කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණෙනවා
ඇත. යුග දිවියේ සතුට අද දිනයේ මඳක් ඈත් කරවයි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින අයගේ
බලාපොරොත්තුවලට සුබ නැත. නව නිවාස පිළිබඳ අදහස් ඇති කරවන දිනයකි. නිවාස හා යාන
වාහන කටයුතුවලින් වැඩි ලාභ ද පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලින් වැඩි වාසි අත්
කරවන දිනයකි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ ළඟා කරවයි. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර
ඉවසිලිවන්ත
බව ප්‍රගුණ කිරීම අද දිනයේ ඔබගේ වැඩ කටයුතු වැඩි සාර්ථකත්වයට පත් කරවයි. තමා
නොදන්නා කරුණු කිහිපයක් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දුර බැහැර ගමන් කිහිපයක් යෙදෙයි.
වෙහෙසකර දිනයක් විය හැකිය. නමුත් සිතේ සතුට වෙනදාට වඩා වැඩි දිනයක් බව සිතෙයි.
කලකින් හමු නොවූ ඥාතියකු හමුවීමට ද අවස්ථාව සැලසේ. කාලත්‍ර පාර්ශවයේ අනු දැනුමින්
තොරව කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවනු ඇත. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක්
පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 08
කුම්භ
රැකියා
කරන ස්ථානවල දී තමාගේ හැකියාව මත බොහෝ ප්‍රශංසාවට ලක් වේ. මුදල් ගනුදෙනු ආදියෙහි
ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. ගිවිසුම්
ආදියට එළැඹීමට අද දිනය සුබදායක නැත. උදරයේ ඉහළ වේදනාකාරී තත්ත්වයන් මතු කරවිය
හැකිය. කල්පනාකාරී වන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට තම බලාපොරොත්තු ඉටු කරගත හැකිය. උසස් අධ්‍යාපන
කටයුතුවල නිරත අයගේ හැකියාවන් ඔප් නංවා ගත හැකි දිනයකි. එළඟිතෙල් හා රතු ඇඳුම්
දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,
ජය අංකය - 06
මීන
අධ්‍යාපන
කටයුතු සඳහා වැඩි උනන්දුවක්කින් කටයුතු කළ හැකිය. ආරක්ෂක අංශවල රැකියාවල නිරත අයගේ
කටයුතු සාර්ථක කරයි. ආදායම් තත්ත්වයේ වර්ධනයට සැලසුම් පිණිස සුබ දිනයකි. රැකියාවේ
කටයුත්තක් වෙනුවෙන් වෙහෙසකර ගමන් යෙදිය හැකිය. මිතුරු සබඳතාවල දී කල්පනාකාරී විය
යුතු දිනයකි. නොගැළපෙන ඇසුර නිසා ඔබගේ කීර්ති නාමයට හානි ගෙන දේ. නිවසේ
අලුත්වැඩියා කිහිපයක් තමා අතින් වන දිනයකි. කුරුල්ලන්ට කෑමට ආහාර දමන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
-Sinhala Baby Names-sinhala Baby Names 2020-Sinhala Baby Names
list-Sinhala Baby Names list with Meaning-Sinhala Baby Names Arisen Ahubudu-Sinhala
Baby Names Book-Sinhala baby names 2020-Sinhala Baby Names book 2020-Sinhala Baby
Names with Meaning-sinhala Baby Names 2020 with Meaning-sinhala Baby Names and Meanings-sinhala
Baby Boy Names with Meaning|sinhala Names for Baby Boy 2020-sinhala Baby Names
for Girl-Sinhala Baby Names for Boy-sinhala Names for Baby Girl 2020-Sinhala Baby
Girl Names 2020-Sinhala Baby Names Meaning|sinhala Baby Names with Meaning 2020-sinhala
Baby Names with Meaning 2020-Baby Names sri Lanka-Baby Names Hindi me|Baby Names
hindu Girl-Baby Names Hannah-Baby Names Husband and wife-Baby Names hindu Boy Malayalam|Baby
Names hindu Girl 2020-Baby Names Hispanic-h Baby Names Boy-h Baby Names Girl-h Baby
Names Girl Hindu - Ada Dawase Lagna Palapala-Ada Dawase Lagna Palapala Hiru Tv-Ada
Dawase Lagna Palapala Pinhala|Ada Dawase Lagna palapala 2020-Ada Dawase Lagna Palapala
Manjula Peiris|Ada Dawase Lagna Palapala 2022|Rahu kalaya|Rahu kalaya 2020 Today-Rahu
kalaya Today-Rahu kalaya Tomorrow 2020-Rahu kalaya 2020-Rahu kalaya Today 2020-Rahu
kalaya August 2020-Rahu kalaya May 2020-Rahu kalaya Today Colombo-Rahu kalaya Wednesday-Rahu
kalaya Ada-Ada Dawase Rahu kalaya-Rahu kalaya for 2020-Rahu kalaya friday 2019-Rahu
kalaya Heta-Heta Rahu kalaya 2020-Rahu kalaya in sri lanka-Rahu kalaya july 2020-Rahu
kalaya july-Rahu kalaya litha 2020-Rahu kalaya Monday-Rahu kalaya on Tuesday-Rahu
kalaya on Wednesday-Rahu kalaya Sunday-Rahu kalaya Saturday-Rahu kalaya
september 2020-Rahu kalaya Sinhala-Ada Rahu kalaya Sinhala-sathiye Rahu kalaya-Rahu
kalaya today 2020-Rahu kalaya tomorrow-Rahu kalaya wednesday 2020-weekly Rahu
kalaya-Rahu kalaya yesterday-Rahu kalaya 2020 july-Rahu kalaya 2020 january-Rahu
kalaya 2020 july 11-Rahu kalaya 2020 May 3
No comments: